අද (16) රාත්රියේ ධාවනය වීමට නියමිතව තිබූ රාත්රී තැපැල් දුම්රිය හයක් සහ අතිරේක සේවාවක් අවලංගු කළ බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.
කොළඹ කොටුව – කන්කසන්තුරේ, ත්රිකුණාමලය – මඩකලපුව අතර ධාවනය වන රාත්රී තැපැල් දුම්රිය දෙකට ම මෙම අවලංගු කිරීම් බලපාන බව දුම්රිය දෙපාර්තමේන්තුව පැවසුවේය.
මේ අතර රාත්රී 11.00 ට කොළඹ කොටුවේ සිට රඹුක්කන දක්වා ධාවනය වන දුම්රිය ද අවලංගු කර ඇත.












