ශ්‍රී ලංකාව ලෝකයට කොපමණ ණය ද ? – රාජ්‍ය ණය කළමනාකරණ කාර්යාලයේ නවතම වාර්තාව මෙන්න

මධ්‍යම රජයේ ණය ප්‍රමාණය ඇමරිකානු ඩොලර් බිලියන 95.047ක් වන අතර විදේශ ණය ප්‍රමාණය ඇමරිකානු ඩොලර් බිලියන 38.008කි.

ශ්‍රී ලංකාව චීනයෙන් ඩොලර් බිලියන 5.0067ක්, ජපානයෙන් ඩොලර් බිලියන 2.2727ක් සහ ඉන්දියාවෙන් ඩොලර් මිලියන 853.9ක ද්විපාර්ශ්වික ණය ලබා ගෙන ඇත.

රටවල් 13කට ගෙවිය යුතු ණය සේවාකරණය සම්බන්ධ ණය ප්‍රතිව්‍යුහගත කිරීම තවමත් සිදුවෙමින් පවතින බව ද වාර්තාවේ වැඩි දුරටත් සඳහන් වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website