අම්බලන්‌ගොඩ පොලිසියේ පහරදීමේ සිද්ධිය – සැකකරු අත්අඩංගුවට ගත් උප පොලිස් පරීක්ෂකට ස්ථාන මාරුවක්

අත්අඩංගුවේ පසුවන තම පියා හට පොලිස් නිලධාරීන් පහරදී ඇති බව පවසමින් පුද්ගලයෙකු අම්බලන්ගොඩ පොලිස් ස්ථානය තුළ කලහකාරීව හැසිරෙන ආකාරය දැක්වෙන වීඩියෝව සම්බන්ධයෙන් විශේෂ විමර්ශනය ගාල්ල කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිතුමාගේ අධීක්ෂණය යටතේ ගාල්ල දිස්ත්‍රික් (II) පොලිස් අධිකාරීවරයා යටතේ සිදුකෙර්.

මේ අතර ඇල්පිටිය කොට්ඨාස භාර නිලධාරීවරයා විසින් සැකකරු අත්අඩංගුවටගත් කණ්ඩායම භාරව සිටි උප පොලිස් පරීක්ෂකවරයා මේ වන විට අම්ලන්ගොඩ පොලිස් ස්ථානයෙන් වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථානමාරු කර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website