ශ්‍රී ලංකාවේ පළමු ඉණිම ලකුණු 283කට සීමා වෙයි – සොනාල්ගෙන් සුපිරි ශතකයක්

ශ්‍රී ලංකාව සහ සංචාරක ඉන්දීය කණ්ඩායම අතර ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන මංගල ටෙස්ට් තරඟයේ තෙවන දිනය අද (17) නිමාවට පත්වන විට පිළිතුරු ඉණිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 283කට දැවී ගියේය.

ශ්‍රී ලංකාව වෙනුවෙන් විශිෂ්ඨ ඉනිමක් ක්‍රීඩා කළ සොනාල් දිනූෂ පන්දු 168කදී ලකුණු 100ක් රැස් කළ අතර නිරෝෂණ් දික්වැල්ල පන්දු 115ක දී ලකුණු 80ක් රැස් කළේය. ඔහුගේ ලකුණු 80ට හයේ පහර 07ක් ඇතුළත් විය.

ඉන්දීය කණ්ඩායම සිය පළමු ඉණිමේ දී ලකණු 462ක් රැස් කළ අතර ඒ අනුව ශ්‍රී ලංකාව ඉන්දීය කණ්ඩායමට වඩා ලකුණු 178ක් පසු පසින් සිටී.

හෙට (18) තරඟයේ සිවුවැනි දිනයයි.

ශ්‍රී ලංකා කණ්ඩායමේ කඩුළු බිද වැටීම –

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website