ග්‍රාම නිලධාරීන්ගේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය අවසන්

ග්‍රාම නිලධාරීන්ගේ සංගමයේ නියෝජිතයින් රාජ්‍ය පරිපාලන අමාත්‍ය මහාචාර්ය චන්දන අබේරත්න මහතා අමාත්‍යාංශ ලේකම්වරයා සමඟ අද (17) පැවැති සාකච්ඡාවකින් අනතුරුව මෙම තීරණය ගෙන ඇත

මෙම සාකච්ඡාවට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා දුරකථනයෙන් සම්බන්ධ වී ඇති අතර 2027 අයවැයෙන් යෝජිත ඉල්ලීම් ලබා දීමට පියවර ගන්නා බව ජනාධිපතිවරයා පවසා ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website