කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ, ස්වභාවික විපත් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය විසින් අගෝස්තු මස 11 වන දින පෙ. ව. 7.00 වන තෙක් වලංගු වන පරිදි අද (10) දින පෙ. ව. 7.00 ට නිකුත් කරන ලද තද සුළං සහ රළු මුහුදු ප්‍රදේශ පිළිබඳව අනතුරු ඇඟවීමේ නිවේදනය.











