විගණකාධිපතිවරයාගේ වැටුප් වැඩිවීම පාර්ලිමේන්තුව විසින් අද (05) අනුමත කළේය. ඒ අනුව, විගණකාධිපතිවරයාගේ වැටුප අමාත්‍යාංශ ලේකම්වරයෙකුගේ වැටුපට සමාන වනු ඇති බව වාර්තාවේ.
මෙම යෝජනාව ඊයේ (04) රාජ්‍ය මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව (CoPF) විසින් අනුමත කරන ලදි.














