බොරතෙල් මිල 4%කින් පහළට

එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉරානයට එරෙහි හමුදා ක්‍රියාමාර්ග ගැනීමෙන් වැළකී සිටීමට ගත් නවතම තීරණයෙන් පසු අද (03) තෙල් මිල 4%කින් පහත වැටුණු අතර බැරලයක මිල ඩොලර් 84ක් ලෙස සටහන් විය.

මූලාශ්‍රය: රොයිටර්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website