


පාස්කු ඉරිදා ත්රස්ත ප්රහාරයක් එල්ලවීමට නියමිත බවට බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් එය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම, රාජකාරිය පැහැර හැරීම සහ මිනීමැරීමට අනුබලදීමේ චෝදනාවලට කොළඹ ස්ථිර ත්රිපුද්ගල මහාධිකරණය විසින් අද (31) වැරදිකරු කර මරණ දඬුවම නියම කරන ලද හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා සහ හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්රනාන්දු මහතා අධිකරණයේ සිට බන්ධනාගාරය දක්වා රැගෙන ගියේය.














