ගෝඨාභයගේ හිටපු පුද්ගලික ලේකම් සුගීෂ්වර කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවට

රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ හිටපු පෞද්ගලික ලේකම් සුගීෂ්වර බණ්ඩාර මහතා අද (01) උදෑසන කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන ලදී. රාජ්‍ය ආයතන දෙකකින් වැටුප් ලබා ගැනීමේ චෝදනා මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) විසින් ඔහු අත්අඩංගුවට ගෙන තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website