රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ නව නිලධාරී මණ්ඩලය පත්වෙයි

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ (GMOA) නව සභාපති විශේෂඥ වෛද්‍ය චන්දික එපිටකඩුව මහතා

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ (GMOA) නව සභාපතිවරයා ලෙස විශේෂඥ වෛද්‍ය චන්දික එපිටකඩුව මහතා සහ ලේකම්වරයා ලෙස වෛද්‍ය බණ්ඩාර වරකාගොඩ මහතා තේරී පත්ව ඇත.

ඊයේ (26) පැවැති 2026/27 සංගමයේ වාර්ෂික මහා සභා රැස්වීමේදී විධායක කමිටුව සහ මධ්‍යම කාරක සභාව නිතරගයෙන් තේරී පත් විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website