ඇමෙරිකා එක්සත් ජනපදය පරිත්‍යාග කළ Sea Ranger හෙලිකොප්ටර් 10ක් දිවයිනට

ඇමෙරිකා එක්සත් ජනපද රජය විසින් ශ්‍රී ලංකා ගුවන් හමුදාව වෙත පරිත්‍යාග කරන ලද TH-57 Sea Ranger වර්ගයේ බහුකාර්ය හෙලිකොප්ටර් යානා 10ක් මේ වන විට මුහුදු මාර්ගයෙන් දිවයිනට ළඟා වී ඇතැයි ශ්‍රී ලංකා ගුවන් හමුදාව සඳහන් කරයි.

මෙම නව යානා එකතුව, ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ දිගුකාලීන මෙහෙයුම් අවශ්‍යතා සපුරාලමින් එහි සමස්ත බලඇණිය ශක්තිමත් කිරීමට ලැබුණු සුවිශේෂී දායකත්වයකි.

ඉදිරියේදී මෙම හෙලිකොප්ටර් යානා නිල වශයෙන් ගුවන් හමුදා බලඇණියට එක් කිරීමට නියමිත අතර, එමඟින් ශ්‍රී ලංකාවේ සමුද්‍රීය ආරක්ෂණ, මුදාගැනීමේ සහ අනෙකුත් බහුකාර්ය මෙහෙයුම් ධාරිතාව ඉහළ යනු ඇතැයි අපේක්ෂා 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website