ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු යසන්ත කෝදාගොඩට නව තනතුරක්

අධිකරණ සේවා කොමිෂන් සභාවේ සාමාජිකයෙකු ලෙස ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු යසන්ත කෝදාගොඩ පත් කිරීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අනුමැතිය ලබා දී ඇත. හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු එස්. තුරෙයිරාජා විශ්‍රාම ගැනීමෙන් පසු විනිසුරු කෝදාගොඩ එම තනතුර භාර ගැනීමට නියමිතය

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website