දිස්ත්‍රික්ක ගණනාවකට 01 සහ 02 අදියරේ නායයෑමේ අනතුරු ඇඟවීම්

ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් අද (13) දින නිකුත් කළ නවතම නිවේදනයකින් බදුල්ල, කලුතර, ගාල්ල, මහනුවර සහ රත්නපුර යන දිස්ත්‍රික්කවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ කිහිපයකට 02 වන අදියරේ (ඇම්බර් – අවධානය) සහ බදුල්ල, ගාල්ල, කලුතර, මහනුවර, කෑගල්ල, කුරුණෑගල, මාතලේ, මාතර, මොනරාගල, නුවරඑළිය සහ රත්නපුර යන දිස්ත්‍රික්කවල ප්‍රා.ලේ. කොට්ඨාශ කිහිපයකට 01 අදියරේ (කහ – විමසිලිමත්) නායයෑමේ අවදානම සම්බන්ධ නිවේදන නිතුත් කර ඇත.

එම නිල වාර්තාව පහත දැක්වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website