ශ්‍රී ලංකන් ගුවන් සේවයේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේනගේ මළ සිරුර සොයා ගැනේ

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන කොල්ලුපිටියේ නිවසක මියගොස් සිටිය දී අද (08) උදෑසන සොයා ගත් බවත් මරණය සියදිවි නසා ගැනීමක් බවට සැක කරන බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක, සහකාර පොලිස් අධිකාරී වුට්ලර් මහතා පැවසුවේය.

පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ කොල්ලුපිටිය, පේද්‍රිස් පාරේ අංක 38 දරණ නිවසේ තිබී මළ සිරුර සොයා ගත් බවත්, චන්ද්‍රසේන මහා එල්ලී සිය දිවි නසා ගෙන ඇති බවත්ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website