ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්රී ලංකා රුපියල අද (05) සුළු වශයෙන් වෙනස් වී ඇත.
ශ්රී ලංකා මහ බැංකුවට අනුව අද (05) ඇමරිකානු ඩොලරයේ මිලදී ගැනීමේ අනුපාතය රුපියල් 315.70 සිට රුපියල් 316.04 දක්වා ඉහළ ගොස් ඇති අතර, විකුණුම් අනුපාතය රුපියල් 323.88 සිට රුපියල් 323.74 දක්වා අඩු වී ඇත.
ගල්ෆ් මුදල් ඇතුළු සෙසු විදේශ මුදල් වලට සාපේක්ෂව ශ්රී ලංකා රුපියල අධිප්රමාණය වී ඇති බව ද මහ බැංකුව නිවේදනය කරයි
















