අත්‍යවශ්‍ය සහ ජීවිතාරක්ෂක ඖෂධ සැපයුම දැඩි අවදානමක – ශ්‍රී ලංකා ඖෂධ කර්මාන්ත මණ්ඩලය

ශ්‍රී ලංකාවේ ඖෂධ හිඟයක් වැළැක්වීමට කඩිනම් ක්‍රියාමාර්ග අවශ්‍ය බව ශ්‍රී ලංකා ඖෂධ කර්මාන්ත මණ්ඩලය නිකුත් කළ මාධ්‍ය නිවේදනයක සඳහන් වේ.

ශ්‍රී ලංකාවේ අත්‍යවශ්‍ය සහ ජීවිතාරක්ෂක ඖෂධ අඛණ්ඩව ලබාදීම දැඩි අවදානමට ලක්ව ඇති බැවින්, ඖෂධ සැපයුම්දාමය ස්ථාවර කිරීමට වහාම ප්‍රායෝගික පියවර ගන්නා ලෙස ශ්‍රී ලංකා ඖෂධ කර්මාන්ත මණ්ඩලය (SLCPI) සියලු බලධාරීන්ගෙන් ඉල්ලා සිටින බව එම නිවේදනයේ සඳහන් වේ.

එම සම්පූර්ණ නිවේදනය පහත පළ වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website