ඊයේ (6) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි සිය පිරවුම්හල්වල අලෙවි කරන සුපර් ඩීසල් ලීටරයක මිල රුපියල් 28 කින් වැඩි කළ බව Sinopec නිවේදනය කර ඇත. නව මිල වැඩි කිරීම සමඟ සුපර් ඩීසල් ලීටරයක නව මිල රුපියල් 600ක් වන බව ද එම නිවේදනයේ වැඩි දුරටත් සඳහන් විය.
Sinopec සුපර් ඩීසල් මිල ඉහළ දමයි













