ඉදිරියේ දී පැවැත්වීමට නියමිත විභාග ගැන අධ්‍යාපන නියෝජ්‍ය ඇමැති කළ හෙළිදරව්ව

ඉදිරියේදී පැවැත්වීමට නියමිත විභාග කල් දැමීමට හෝ නැවත කාලසටහන්ගත කිරීමට දැනට කිසිදු සැලසුමක් නොමැති බව අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය මධුර සෙනෙවිරත්න මහතා පැවසුවේය.

බදාදා දිනය විශේෂ නිවාඩු දිනයක් කිරීම විෂය නිර්දේශ ආවරණයට සැලකිය යුතු ලෙස බලපාන්නේ නැති බව අමාත්‍යාංශය නිගමනය කළ බව ද නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩි දුරටත් සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website