මැදපෙරදිග ඇති වී තිබෙන යුදමය වාතාවරණය හේතුවෙන් කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ සිට මැදපෙරදිග දක්වා ගමන් කිරීමට නියමිතව තිබූ ගුවන් ගමන්වාර 57ක් අද (03) අවලංගු කර කළ බව ශ්‍රී ලන්කන් ගුවන් සමාගම පවසයි.
මැදපෙරදිග දක්වා ශ්‍රී ලන්කන් ගුවන් ගමන් 57ක් අදත් අවලංගුයි










