2026 මේ දක්වා ඩෙංගු මරණ 04ක් – රෝගීන් 13,416ක්

2026 වසරේ මේ දක්වා ශ්‍රී ලංකාවෙන් ඩෙංගු මරණ හතරක් සහ ඩෙංගු රෝගීන් 13,416 දෙනෙකු වාර්තා වී ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකයේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ වෛද්‍ය ප්‍රශීලා සමරවීර මහත්මියට පැවසුවාය.

වැඩිම රෝගීන් සංඛ්‍යාවක් කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවලින් වාර්තා වී ඇති අතර, ගාල්ල, මාතර සහ රත්නපුර යන දිස්ත්‍රික්කවලින් ද රෝගීන් වාර්තා වී ඇති බව සමරවීර මහත්මිය වැඩි දුරටත් පැවසුවාය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website