යතුරුපැදි අනතුරකින් වයස අවුරුදු 16ක පසුපැදිකරු ජීවිතක්ෂයට

බිංගිරිය පොලිස් වසමේ බෝවත්ත කුලියාපිටිය මාර්ගයේ කඩිගමුව ප්‍රදේශයේදී ඊයේ (26) සවස බෝවත්ත දෙසට  ධාවනය වූ යතුරු පැදියක් පැදිකරුට පාලනය කර ගැනීමට නොහැකිව මාර්ගයේ පෙරළීගොස් අනතුරක් සිදුව ඇත.

අනතුරින් තුවාල ලැබූ යතුරුපැදිකරු හා පසුපැදිකරු කුලියාපිටිය රෝහලට ඇතුළත් කිරීමෙන් පසු  පැදිකරු මියගොස් ඇත. මරණකරු වයස අවුරුදු 16 ක් වූ දුම්මලසූරිය  ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.  බිංගිරිය පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website