අද (02) අළුයම 03.30ට පමණ අන්දමන් සහ නිකොබාර් දූපත් ආශ්‍රිතව රිච්ටර් පරිමාණ ඒකක 4.6ක ප්‍රභලත්වයෙන් යුත් භූ කම්පනයක් සිදු වූ බව බීබීසී සේවය වාර්තා කළේය
අදාළ භූ කම්පනය පොළොව අභ්‍යන්තරයේ කිලෝමීටර් 10ක් පමණ ගැඹුරින් හටගෙන ඇති.
මේ අතර අද අළුයම 05.35ට පමණ ඉන්දියාවේ කාෂ්මීරයේද රිච්ටර් පරිමාණ ඒකක 4.6ක ප්‍රභලත්වයෙන් යුත් තවත් භූ කම්පනයක් සිදු වූ බව ඉන්දීය මාධ්‍ය පවසයි. මෙම භූ කම්පනයෙන් කිසිදු ජීවිත හෝ දේපොළ හානියක් වාර්තා නොවූ බව විදෙස් මාධ්‍ය සඳහන් කළේය.















