අගමැති හරිනි IMF කළමනාකාර අධ්‍යක්ෂවරිය සමඟ ද්විපාර්ශ්වික සාකච්ඡාවක

ස්විට්සර්ලන්තයේ නිල සංචාරය අතරතුර අගමැතිනිය ඊයේ (20) ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකාර අධ්‍යක්ෂ Kristalina Georgieva මහත්මිය සමඟ ද්විපාර්ශ්වික සාකච්ඡාවක නිරත වූවාය.

මෙම අවස්ථාවට කම්කරු අමාත්‍ය සහ මුදල් නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා ද  සහභාගී විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Welcome to RathuIra E-Paper

Screenshot (58)
Search this website