විදෙස් රටක නිෂ්පාදිත පිස්තෝල වර්ගයේ පැති අවියක් සහ උණ්ඩ 29ක් සොයා ගැනේ

කෙසෙල්වත්ත පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ඊයේ (18) දින ලද තොරතුරක් මත සාංචිආරච්චි වත්ත ප්‍රදේශයේ පැරණි ජල ටැංකියක් තුළ තිබී පිස්තෝල වර්ගයේ පැති අවියක් සහ උණ්ඩ 29ක් සොයා ගෙන ඇත. මෙම අවිය කවුරුන් විසින් සගවා තැබුවේ ද යන්න සම්බන්ධව කෙසෙල්වත්ත පොලිස් ස්ථානය මගින් වැඩිදුර විමර්ශන පවත්වාගෙන යනු ලබයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Welcome to RathuIra E-Paper

Screenshot (58)
Search this website