ලාෆ්ස් ගෑස් සමාගම අද (01) රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි මිල සංශෝධනය කරන බව නිවේදනය කර ඇත. කිලෝග්‍රෑම් 12.5 සිලින්ඩරයේ මිල රුපියල් 150 කින් ඉහළ ගොස් ඇති අතර නව මිල රුපියල් 4,250කි. නව මිල සමඟ කිලෝග්‍රෑම් 5 සිලින්ඩරයේ මිල රු. 65 කින් ඉහළ ගොස් ඇත.
අද රාත්‍රියේ සිට ලාෆ්ස් ගෑස් මිල ඉහළට – නව මිල ගණන් මෙන්න !












