මාවනැල්ල නෑහිඳ ප්‍රදේශයේදී කාන්තාවන් දෙදෙනෙකු සහ පුද්ගලයෙකු තියුණු ආයුධ ප්‍රහාරයකට ලක්වී ජීවිතක්ෂයට පත්වී ඇතැයි මාවනැල්ල පොලීසිය පවසයි. මාවනැල්ල පොලීසිය සඳහන් කළේ 119 හදිසි ඇමතුම් අංකයට ලද තොරතුරක් මත පොලීසිය මේ සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර ඇති බවය.
මාවනැල්ලේ දී කාන්තාවන් දෙදෙනෙක් සහ පුද්ගලයෙක් ඝාතනය කෙරේ












