බදුල්ල දිස්ත්‍රික්කය් නායයෑමේ අවදානම ගැන භූ විද්‍යාඥවරියකගෙන් හෙළිදරව්වක්

බදුල්ල දිස්ත්‍රික්කයේ සමස්ත භූමියෙන් 68%කට ආසන්න ප්‍රමාණයක් කුමන හෝ නාය අවදානමක පවතින බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ බදුල්ල දිස්ත්‍රික් භූ විද්‍යාඥ හර්ශනී පෙරේරා පැවසුවාය.

දිට්වා සුළි කුණාටුව පැවති කාලසීමාවේ බදුල්ල දිස්ත්‍රික්කය තුළ ප්‍රධාන නායයෑම් 368ක් වාර්තා වූ බව කී ඇය ඒ හේතුවෙන් අධි අවධානම් නිවාස ඒකක 650ක් දළ වශයෙන් මේ වනවිට හඳුනාගෙන ඇති බව ද සඳහන් කළාය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website