2005 අංක 13 දරන ශ්‍රී ලංකා ව්‍යසන කළමනාකරණ පනත සම්බන්ධයෙන් ආණ්ඩුව ගත් තීන්දුව

ජාතික ආපදා කළමනාකරණ ඒකාබද්ධ යාන්ත්‍රණයක් සැකසීම සහ 2005 අංක 13 දරන ශ්‍රී ලංකා ව්‍යසන කළමනාකරණ පනත සංශෝධනය කිරීමට ඉදිරිපත් කළ සභා පත්‍රිකාව අද (15) ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්  වූ ව්‍යසන කළමනාකරණය සඳහා වූ ජාතික සභාව විසින් අනුමත කළේය.

දිට්වා සුළි කුණාටුවෙන් පසු ජන ජීවිතය සාමාන්‍ය තත්ත්වයට ගෙන ඒම වෙනුවෙන් අවශ්‍ය ප්‍රතිපත්තිමය තීන්දු තීරණ ගනිමින් ආයතනික මගපෙන්වීම් ලබා දීම මෙහිදී සිදු කෙරිණි.

අගමැති හරිනි අමරසූරිය, විපක්ෂ නායක සජිත්  ප්‍රේමදාස, කෘෂිකර්ම ඇමැති කේ.ඩී. ලාල් කාන්ත ඇතුළු ඇමැති ඇමැතිවරු සහ නිලධාරීන් පිරිසක් මෙම සාකච්ඡාවට එක්ව සිටීයහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Welcome to RathuIra E-Paper

Screenshot (58)
Search this website