‘Rebuilding Sri Lanka’ අරමුදලට ඩඩ්ලි සිරිසේනගෙන් රුපියල් මිලියන 100ක පරිත්‍යාගයක්


දිට්වා සුළි කුණාටුවෙන් විපතට පත් ජනතාවට සහන සැලසීමේ රජයේ ‘Rebuilding Sri Lanka’ අරමුදලට පොළොන්නරුව Lakbima Rice Mills (pvt) Ltd වෙතින් රුපියල් මිලියන 100ක මුදලක් පරිත්‍යාග කරන ලදී.

ඊට අදාළ චෙක්පත අරලිය සමූහ ව්‍යාපාරයේ අධිපති ඩඩ්ලි සිරිසේන මහතා විසින් අද (13) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා වෙත පිරිනමනු ලැබීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Welcome to RathuIra E-Paper

Screenshot (58)
Search this website