2026 වෙසක් පුන් පොහෝ දිනය නිල වශයෙන් ප්‍රකාශයට පත් කෙරේ

මෙම වසරේ වෙසක් පුර පසළොස්වක පොහෝ දිනය 2026.05.30 වැනිදාට යොදා ගන්නා ලෙසත්, වෙසක් පුන්  පොහොය දින විසා නැකත යෙදිය යුතු බවත් , එම දිනය එළබෙන මැයි මස 30 වැනිදා යෙදෙන බවත් අතිගෞරවණීය ත්‍රෛනිකායික මහා නායක ස්වාමීන්වහන්සේලා විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත පසුගිය වසරේ දෙසැම්බර් මස 20 වැනිදා ලිඛිතව දැනුම් දී ඇත.

ඒ සම්බන්ධයෙන් මාධ්‍ය නිවේදනයක් බෞද්ධ කටයුතු පිළිබඳ දෙපාර්තමේන්තුව නිකුත් කර ඇත. එම නිවේදනය පහතින් දැක්වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website