ක්‍රීඩා අමාත්‍යාංශය විසින් ශ්‍රී ලංකා නව ක්‍රිකට් පරිවර්තන කමිටුවක් පත් කළ අතර එහි සභාපතිවරයා ලෙස එරාන් වික්‍රමරත්න මහතා පත් කර ඇත.
කමිටු සාමාජිකයින් ලෙස රොශාන් මහානාම, කුමාර් සංගක්කාර, තුශිර රදැල්ල, සිදත් වෙත්තමුනි, ප්‍රකාශ් රාෆ්ටර්, උපුල් කුමාරප්පෙරුම, ඩිනාල් ෆිලිප්ස් මහත්වරුන් සහ අවන්ති කොළඹගේ මෙනවිය කර තිබේ.














