ළමුන්ට සහ කාන්තාවන්ට අදාළ වැදගත් පනත් දෙකක් සංශෝධනයට පියවර

ජාතික ළමා ආරක්ෂක අධිකාරී පනත සහ 2005 අංක 34 දරන ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය වැළැක්වීමේ පනත සංශෝධනය සඳහා පියවර ගනිමින් පවතින බව කාන්තා හා ළමා කටයුතු නියෝජ්‍ය අමාත්‍ය නාමල් සුදර්ශන මහතා ප්‍රකාශ කළේ,

වර්තමාන සමාජ ප්‍රවණතා සහ අභියෝගවලට වඩා හොඳින් ගැලපෙන පරිදි පවතින නීති නවීකරණය කිරීම මෙම ප්‍රතිසංස්කරණවල අරමුණ බව නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website