ෂම්මි සිල්වා ක්‍රිකට් සභාපති ධුරයෙන් ඉවතට – අන්තර් කාලීන සභාපති ඉරාන් වික්‍රමරත්න

පුරා වසර හතක් ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ලෙස කටයුතු කළෂම්මි සිල්වා බදාදා (29)  සිය ධුරයෙන් ඉල්ලා අස්වීමට නියමිත බව ලංකාදීප පුවත්පත වාර්තා කර තිබේ.

රජයේ පාර්ශවයෙන් කළ ඉල්ලීමකට අනුව සිල්වා ඉල්ලා අස්වීමට නියමිත බව ද ලංකාදීප වාර්තාවේ සඳහන් විය.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ රාජ්‍ය අමාත්‍ය ඉරාන් වික්‍රමරත්න ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නව අන්තර්කාලීන සභාපතිවරයා ලෙස පත් කිරීමට අපේක්ෂා කරන බවද එම නිවේදනයේ තවදුරටත් සඳහන් විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website