ජාත්‍යන්තර වෙළඳපොළ ගෑස් මිල ඉහළ යාම සහ විනිමය අනුපාතවල පවතින අභියෝගාත්මක තත්ත්වය හමුවේ වුව ද පාරිභෝගික ජනතාවට සහන සැලසීම වෙනුවෙන් මැයි මාසය සඳහා ලිට්රෝ ගෘහස්ථ ගෑස් මිල වැඩි නොකිරීමට තීරණය කර ඇතැයි ලිට්රෝ ගෑස් ලංකා සමාගම අද (06) මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
එම මාධ්‍ය නිවේදනය පහත දැක්වේ.

















