ත්‍රස්ත විමර්ශන අංශය උදය ප්‍රභාත් ගම්මන්පිලගෙන් ප්‍රකාශයක් ගනී

පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල මහතා අද (11) පෙරවරුවේ ත්‍රස්ත විමර්ශන අංශයට (TID) කැඳවා ප්‍රකාශයක් ලබා ගෙන තිබේ.

ගම්මන්පිල මහතා විසින් රචිත පාස්කු ප්‍රහාරය සම්බන්ධ කෘතියක් දොරට වැඩීම වෙනුවෙන් පැවැති උත්සවයේ දී තවත් ප්‍රහාරයක් සම්බන්ධයෙන් කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගැනීමට ඔහුව කැඳවා ඇති බව වාර්තා වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website