අධිවේගී මාර්ගවල පිටවීමේ හා පිවිසුම් ස්ථාන කිහිපයක දැඩි රථවාහන තදබදයක්

දක්ෂිණ අධිවේගී මාර්ගය, පිටත වටරවුම සහ මධ්‍යම අධිවේගී මාර්ගවල පිවිසුම් සහ පිටවීමේ ස්ථාන කිහිපයක අද (26) උදෑසන සිට දැඩි රථවාහන තදබදයක් පවතින බව මාර්ග සංවර්ධන අධිකාරිය...

සිව්වන රන්දෝලි පෙරහැර අද  – පොලිසියෙන් විශේෂ රථ වාහන සැලසුමක්

මහනුවර ඇසළ මහා පෙරහැර මංගල්‍යයේ සිව්වන රන්දෝලි පෙරහැර අද (26) පස්වරු 6.44 ට දළදා මාලිගාවෙන් ආරම්භ වී මහනුවර ප්‍රධාන වීදි හරහා කිලෝමීටර් 2.18ක් විදී සංචාරය කිරීමට...

ග්‍රාම නිලධාරී සංගමයෙන් යළි දැඩි අනතුරු ඇඟවීමක්

සීමිත වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නියැලී සිටින ග්‍රාම නිලධාරී නිලධාරීන්, ඉදිරි අයවැය හරහා තම ඉල්ලීම් විසඳා නොගතහොත් තම ක්‍රියාමාර්ගය වේගවත් කරන බව ග්‍රාම නිලධාරී වෘත්තීය සමිති සන්ධානයේ...

අද කාලගුණ අනාවැකිය: කොළඹ – ගාල්ල සහ නුවරඑළිය ඇතුළු දිස්ත්‍රික්ක රැසක තරමක තද වැසි

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් අද (26) දින උදෑසන 05.30 ට නිකුත්කරන ලද නිල කාලගුණ අනාවැකිය. බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත්...

Search this website