කැලණිය රජමහා විහාරස්ථානයේ වාර්ෂිකව දුරුතු මහා උත්සවයට සමගාමීව හෙලේනා බාලිකා විද්‍යාලය විසින් පවත්වනු ලබන පෙරහර අද (23) දින න පස්වරු 0300 ට පමණ හෙලේනා ප්‍රාථමික විද්‍යාලය...
- Loading stock data...
කැලණිය රජමහා විහාරස්ථානයේ වාර්ෂිකව දුරුතු මහා උත්සවයට සමගාමීව හෙලේනා බාලිකා විද්‍යාලය විසින් පවත්වනු ලබන පෙරහර අද (23) දින න පස්වරු 0300 ට පමණ හෙලේනා ප්‍රාථමික විද්‍යාලය...
පොතුවිල් පොලිස් වසමේ බක්මිටියාව රක්ෂිත ප්‍රදේශයේදී පොලිස් විශේෂ කාර්ය බලකා ශාස්ත්‍රවේලි කඳවුරේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ඊයේ (22) ලද තොරතුරක් මත වැටලීම් තුනක් සිදුකර අක්කර 01¼ ක...
උතුරු මැද පළාතේ යතුරුපැදි ආශ්‍රිත මාරක අනතුරු සංඛ්‍යාව වාර්තාගත ලෙස 47%කින් පහළ වැටේ උතුරු මැද පළාත තුළ මාර්ග විනය ස්ථාපිත කිරීම සහ දිනෙන් දින ඉහළ යන...
ප්‍රවීණ රංගධර, කලාසූරී සතිස්චන්ද්‍ර එදිරිසිංහ මහතා අභාවප්‍රාප්ත විය. අසනීප තත්ත්වයක් හේතුවෙන් පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටිය දී ඔහු අභාවප්‍රාප්ත වූ බව පවුලේ ඥාතීන් පැවසීය. මියයන විට...