මාරක අනතුරක් සිදුකර පලා ගිය ලොරි රථයේ රියදුරු අත්අඩංගුවට

මැල්සිරිපුර පොලිස් වසමේ අඹේපුස්ස ත්‍රීකුණාමලය ප්‍රධාන මාර්ගයේ නාබැට ප්‍රදේශයේදී ඊයේ (10) දඹුල්ල දෙස සිට කුරුණැගල දෙසට ධාවනය වූ යතුරුපැදියක් ඊට ඉදිරියෙන් ධාවනය කල ලොරි රථයක පිටුපස...

අනවසර විදුලි රැහැනක් නිසා ළමයෙකුට දිවි අහිමි වෙයි

කුච්චවේලි පොලිස් වසමේ පල්ලිමුණේ ප්‍රදේශයේදී පිරිමි ළමයෙකුට විදුලි සැර වැදී මියගොස් ඇති බවට ඊයේ (10) කුච්චවේලි පොලිස් ස්ථානයට ලද පණිවිඩයක් මත විමර්ශන ආරම්භ කර ඇත. මියගිය...

ජලය පිරි අමුණක මල් කැඩීමට ගිය අවුරුදු 12ක දරුවෙක් මරුට

ගල්කිරියාගම පොලිස් වසමේ උස්සාන ප්‍රදේශයේදී පිරිමි ළමයෙකු ජලය පිරි අමුණක ගිලී මියගොස් ඇති බවට ඊයේ (11) දින ගල්කිරියාගම පොලිස් ස්ථානයට ලද පැමිණිල්ලක් මත විමර්ශන ආරම්භ කර...

කඩවත අන්තර් හුවමාරුවේ සිට කොළඹ – මහ නුවර ප්‍රධාන මාර්ගයේ මංතීරුවක් තාවකාලිකව වසා දමයි

ඉදිකිරීම් කටයුතු හේතුවෙන් කඩවත අන්තර් හුවමාරුවේ සිට මීරිගම දෙසට මීටර් 500ක දුරකට කොළඹ – මහ නුවර ප්‍රධාන මාර්ගයේ එක් මංතීරුවක් තාවකාලිකව වසා දමන බව පොලිසිය පැවසීය....

Search this website