කාලගුණ අනාවැකිය – රට පුරා තැනින් තැන තරමක තද වැසි සහ තද සුළං

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් අද (30) දින උදෑසන 05.30 ට නිකුත් කරන ලද නිල කාලගුණ අනාවැකිය උතුර, නැගෙනහිර, සහ ඌව පළාත්වලත්, මාතලේ, නුවරඑළිය සහ පොළොන්නරුව දිස්ත්‍රික්කවලත්...

පින්නවල අලි අනාථාගාරයේ අලි ඇතුන් මාඔය වෙත නැවත රැගෙන යාම ඇරඹේ

අයහපත් කාලගුණික තත්ත්වයන් හේතුවෙන් තාවකාලිකව අත්හිටුවා තිබූ පින්නවල අලි අනාථාගාරයේ සිට මා ඔය ගඟට අලි ඇතුන් රැගෙන යාම නැවත ආරම්භ කර ඇති බව ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව...

‘2030 වසර වන විට ඩොලර් බිලියන 300ක ආර්ථිකයක් කරා එළඹීමට ශ්‍රී ලංකාවට හැකියි’

දිට්වා සුළි කුණාටුව වැනි දරුණු ස්වභාවික ආපදාවකට මුහුණ දුන්න ද පැවති තත්ත්වයටත් වඩා ස්ථාවර වෙමින් 2030 වසර වන විට ඇමරිකානු ඩොලර් බිලියන 300ක ආර්ථිකයක් කරා එළඹීමට...

75 වසරක ශ්‍රී ලාංකේය කතානාද සිනමාවේ හොඳම චිත්‍රපට 25 ප්‍රකාශයට පත් කරයි – සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

ශ්‍රී ලාංකේය කතානාද සිනමාවේ 75 වසරක කාලය තුළ (1947-2022) තිරගත කළ හොඳම චිත්‍රපට 25 ප්‍රකාශයට පත්කිරීම අද (29) සිදුවිය. ශ්‍රී ලංකා කලා මණ්ඩලයේ රාජ්‍ය සිනමා අනුමණ්ඩලය,...

Search this website