ජපානයේ බහුලව වගා කරන ‘එහිමි’ නම් වූ නාරං විශේෂය ශ්‍රී ලංකාවේ ව්‍යාප්ත කිරීමේ වැඩසටහනක් ආරම්භ කිරීමට කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පියවර ගෙන ඇත.ජපන් රජයේ අනුග්‍රහය ඇතිව එරට විශේෂඥයන්...
- Loading stock data...
ජපානයේ බහුලව වගා කරන ‘එහිමි’ නම් වූ නාරං විශේෂය ශ්‍රී ලංකාවේ ව්‍යාප්ත කිරීමේ වැඩසටහනක් ආරම්භ කිරීමට කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පියවර ගෙන ඇත.ජපන් රජයේ අනුග්‍රහය ඇතිව එරට විශේෂඥයන්...
කොළඹ විශ්වවිද්‍යාලයේ ඉදිකිරීමට යෝජිත රූපලාවණ්‍ය නිෂ්පාදන සඳහා වූ රූපලාවණ්‍ය නිෂ්පාදන පරීක්ෂණ රසායනාගාරයක් සඳහා මුල්ගල් තැබීම පසුගිය දා කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්තිගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.කර්මාන්ත...
‘රටම එකට’ විෂ මත්ද්‍රව්‍ය නිවාරණ ජාතික වැඩසටහනට සමගාමීව දවසේ පැය විසි හතර පුරාම ක්‍රියාත්මක ක්ෂණික දූරකථන අංකයක් විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව හඳුන්වා දී ඇත.මත්ද්‍රව්‍ය ජාවාරම,...
අද දිවයිනේ බොහෝ ප්‍රදේශවලට වැසි රහිත කාලගුණයක් පවතිනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරයි. එහිදී එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් ප්‍රකාශ කරන්නේ සපරගමුව සහ ඌව පළාත්වල උදෑසන කාලයේ...