ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (30) රාත්‍රි 8.30ට ජාතිය අමතා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.
- Loading stock data...
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (30) රාත්‍රි 8.30ට ජාතිය අමතා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.
ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් අද (30) දින පස්වරු 04.00ට නිකුත් කළ නිවේදනයක් මගින් ‘නායයෑමේ අවදානම පැවැති හැකි ප්‍රදේශ’ ගණනාවක් වෙත ‘රතු නිවේදන’ හෙවත් ‘ඉවත් වීම’...
වාරිමාර්ග දෙපාර්තමේන්තුව විසින් අද (30) දින පස්වරු 06.00 ට නිකුත් කළ නිල නිවේදනය මගින් කැළණි ගංගා ද්‍රෝණියේ ‘රතු අවදානම’ තවත් පැය 48ක් දක්වා දීර්ඝ කර ඇත.
ආපදා කළමනාකරණ මධ්‍යස්ථාන විසින් අද සවස 04.00ට නවමත යාවත්කාලීන වාර්තාව නිකුත් කර ඇත. ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නවතම යාවත්කාලීන කිරීම අනුව පුද්ගලයින් 212 මියගොස් පුද්ගලයින් 218 දෙනකු...