ආපදාවට දැඩිව ලක්වී නොමැති ප්‍රදේශයන්හි පාසල් මෙම මස 16 වැනිදා විවෘත කිරීමේ තීරණයක් මේ වනවිට ගෙන තිබෙන බවත් කුමන ප්‍රදේශයේ, කුමන පාසල් ද විවෘත කරන්නේ යන්න...
- Loading stock data...
ආපදාවට දැඩිව ලක්වී නොමැති ප්‍රදේශයන්හි පාසල් මෙම මස 16 වැනිදා විවෘත කිරීමේ තීරණයක් මේ වනවිට ගෙන තිබෙන බවත් කුමන ප්‍රදේශයේ, කුමන පාසල් ද විවෘත කරන්නේ යන්න...
කඩුගන්නාව ප්‍රදේශයෙන් වාහන ගමනාගමනය සඳහා වසා දමා තිබූ කොළඹ-මහනුවර ප්‍රධාන මාර්ගය හෙට ( 08 ) අලුයම 4.00 සිට සියලුම වාහන සඳහා පැය 24 පුරාම විවෘතව පවතින...
Lanka Pay නිවේදනය කළේ එහි ප්‍රාථමික මෙහෙයුම් ස්ථානයේ අනපේක්ෂිත විදුලි බිඳවැටීමක් හේතුවෙන් ගෙවීම් සහ ඩිජිටල් ගනුදෙනු සේවා කිහිපයක් තාවකාලිකව ලබා ගත නොහැකි බවයි. අන්තර් බැංකු ATM...
අයහපත් කාලගුණික තත්ත්වයන් හේතුවෙන් ශ්‍රී ලංකාවේ අපනයන අංශයට ඇති වූ දැඩි බලපෑමෙන් පසු අපනයන සංවර්ධන මණ්ඩලය (EDB) කඩිනම් සහන සහ යථා තත්ත්වයට පත් කිරීමේ වැඩසටහනක් දියත්...