ජාතික ව්‍යසනයක් බවට පත්ව ඇති විෂ මත්ද්‍රව්‍ය උවදුර රටින් මුලිනුපුටා දැමීමේ අරමුණින් දියත් කරන “රටම එකට” ජාතික මෙහෙයුමේ උතුරු පළාත් වැඩසටහන හෙට (16) පස්වරුවේ යාපනය, තාක්ෂණ...
- Loading stock data...
ජාතික ව්‍යසනයක් බවට පත්ව ඇති විෂ මත්ද්‍රව්‍ය උවදුර රටින් මුලිනුපුටා දැමීමේ අරමුණින් දියත් කරන “රටම එකට” ජාතික මෙහෙයුමේ උතුරු පළාත් වැඩසටහන හෙට (16) පස්වරුවේ යාපනය, තාක්ෂණ...
නිවුන්හැල්ලගේ දෝන නිරෝධා නිවුන්හැල්ල නොහොත් නිරෝධා ලෙස හඳුන්වනු ලබන ශ්‍රී ලාංකික කාන්තාවක් බ්‍රිතාන්‍යයේ, කාඩිෆ්හි වීදියකදී ඝාතනය කිරීම සම්බන්ධයෙන් සැකකරුව සිටි ඇගේ සැමියා වන තිසර වේරගලට නැමැත්තා...
ප්‍රවීණ ගායකයෙකු සහ සංගීතඥයෙකු වන රාජු බණ්ඩාර අභාවප්‍රාප්ත වූ බව පවුලේ ආරංචි මාර්ග පවසයි. අදාහන කටයුතු සම්බන්ධයෙන් පසුව දැනුම් දෙනු ලැබේ.
මෙරට දිනකදි මධ්‍යසාර භාවිතයෙන් පුද්ගලයින් 50 දෙනෙකු මිය යන බව ඇඩික් ආයතනයේ විධායක අධ්‍යක්ෂක සම්පත් ද සේරම් මහතා පැවසුවේය. මෙරට තුළ නීතිවිරෝධී මධ්‍යසාර භාවිතය ද ඉහළ...