චීන ජනරජය විසින් මෙරටට පරිත්‍යාග කරන ලද (2026 වසර සඳහා) පාසල් නිල ඇඳුම් සම්පූර්ණයෙන් සැපයීම සනාථ කරන සහතික අද (22) නිල වශයෙන් හුවමාරු කර ගන්නා ලදී....
- Loading stock data...
චීන ජනරජය විසින් මෙරටට පරිත්‍යාග කරන ලද (2026 වසර සඳහා) පාසල් නිල ඇඳුම් සම්පූර්ණයෙන් සැපයීම සනාථ කරන සහතික අද (22) නිල වශයෙන් හුවමාරු කර ගන්නා ලදී....
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවාගෙන සිටින හිටපු රාජ්‍ය බුද්ධි ප්‍රධානි සුරේෂ් සලේ සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවල ප්‍රගතිය මැයි මස 20 වන දා අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ...
නිදන්ගත වකුගඩු අකර්මන්‍යතාවයෙන් පෙළෙන රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා භාවිතා කරන පෙරිටෝනියල් ඩයලිසිස් ද්‍රාවණ / peritoneal dialysis බෑග් 800,000ක් ප්‍රසම්පාදනය කිරීමට කැබිනට් අනුමැතිය ලබා දී ඇත. රක්තපාත...
ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල අද (22) තවදුරටත් අවප්‍රමාණය වූ අතර වාණිජ බැංකුවල විකුණුම් අනුපාත රුපියල් 320 සීමාවේ පැවතුනි. මහජන බැංකුවේ ඇමරිකානු ඩොලරයේ මිල දී...