ශ්‍රී ලංකාව ඕස්ට්‍රේලියානු රජයට ගෙවිය යුතු ගෙවීම්වල අක්‍රමිකතා පිළිබඳව මුදල් අමාත්‍යාංශය මේ වන විට විමර්ශනය කරමින් සිටින බව කොළඹ ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් කාර්යාලය පැවසීය. ශ්‍රී ලංකා...
- Loading stock data...
ශ්‍රී ලංකාව ඕස්ට්‍රේලියානු රජයට ගෙවිය යුතු ගෙවීම්වල අක්‍රමිකතා පිළිබඳව මුදල් අමාත්‍යාංශය මේ වන විට විමර්ශනය කරමින් සිටින බව කොළඹ ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් කාර්යාලය පැවසීය. ශ්‍රී ලංකා...
ඕස්ට්‍රේලියාවට ගෙවිය යුතු ඇමරිකානු ඩොලර් මිලියන 2.5ක ගෙවීමක් අතුරුදහන් වීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සහ මුදල් අමාත්‍යාංශයේ ලේකම් යන දෙදෙනාම වගකිව යුතු බව Free Layers සංවිධානයේ සභාපති ජනාධිපති...
මෝටර් වාහන සඳහා දැනට නිකුත් කරන අංකවලින් අංක 100,000 ක් ඉදිරියට විශේෂ අංකයක් මුදල් ගෙවා ලබාගැනීමට අදාළව අංක 2470/14 දරන අති විශේෂ ගැසට් නිවේදනයේ 2026 ජනවාරි...
2026 අප්‍රේල් 20 සිට අප්‍රේල් 26 දක්වා සතිය සඳහා අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය කිහිපයක් සඳහා ඇස්තමේන්තුගත සිල්ලර මිල පරාසයන් පාරිභෝගික කටයුතු අධිකාරිය විසින් ප්‍රකාශයට පත් කර ඇත....