ඉන්ධන මිලෙහි සංශෝධයක් අද (01) දිනයේ සිදු නොවන බව ඛණිජතෙල් නීතිගත සංස්ථාව පවසයි. එහි ප්‍රකාශකයෙකු පැවසුවේ ඉදිරි දිනකදී මිල සංශෝධනය සම්බන්ධයෙන් තීරනයක් ගන්නා බවය.
- Loading stock data...
ඉන්ධන මිලෙහි සංශෝධයක් අද (01) දිනයේ සිදු නොවන බව ඛණිජතෙල් නීතිගත සංස්ථාව පවසයි. එහි ප්‍රකාශකයෙකු පැවසුවේ ඉදිරි දිනකදී මිල සංශෝධනය සම්බන්ධයෙන් තීරනයක් ගන්නා බවය.
දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගැලනිගම – දොඩංගොඩ කොටසේ මාතර දෙසට වන මංතීරුවේ අද (01) දින සිදු කරන අළුත්වැඩියා කටයුතු කටයුතු හේතුවෙන් රථවාහන ධාවනය එක් මංතීරුවකට සීමා කර...
මහාචාර්ය ඔලිවර් ඉලේපෙරුම සහ මහාචාර්ය අයි.එම්. ධර්මදාස රජයට කිසිදු වියදමක් නොමැතිව ජාතික විදුලිබල පද්ධතියට පිරිසිදු විදුලිය සපයන සාමාන්‍ය පුද්ගලයින්ගේ දායකත්වය රජය විසින් සලකා නොබැලීම අවාසනාවන්ත කරුණකි....
වසර 12කට පමණ පෙර කළ ප්‍රකාශයක් මඟින් ඉස්ලාමීය ආගමට අපහාස කළ බවට චෝදනා එල්ල වී ඇති බොදු බල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට එරෙහිව...