2026 වසර සඳහා අදාළ විභාග කාලසටහන කිසිදු වෙනස් කිරීමකින් තොරව අදාළ දිනයන්හිදීම පැවැත්වීමට සියලු කටයුතු සූදානම්ව පවතින බව විභාග කොමසාරිස් ජනරාල් ඉන්දිකා කුමාරි ලියනගේ මහත්මිය පැසුවාය....
- Loading stock data...
2026 වසර සඳහා අදාළ විභාග කාලසටහන කිසිදු වෙනස් කිරීමකින් තොරව අදාළ දිනයන්හිදීම පැවැත්වීමට සියලු කටයුතු සූදානම්ව පවතින බව විභාග කොමසාරිස් ජනරාල් ඉන්දිකා කුමාරි ලියනගේ මහත්මිය පැසුවාය....
2025 / 2026 සාමාන්‍ය පෙළ විභාගය සඳහා සහතික නිකුත් කිරීම මාර්ගගත පද්ධතියක් හරහා පමණක් සිදු කරන බව විභාග කොමසාරිස් ජනරාල් ඒ.කේ.එස්. ඉන්දිකා කුමාරි ලියනගේ මහත්මියගේ අත්සනින්...
නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාපා මහතා විසින් සමාජ මාධ්‍ය වේදිකාවලට ළමයින්ට ප්‍රවේශ වීම සීමා කිරීම අරමුණු කරගත් පුද්ගලික මන්ත්‍රී පනත් කෙටුම්පතක් පාර්ලිමේන්තුවට...
ලංකා වාණිජ මණ්ඩලයේ (The Ceylon Chamber of Commerce) නියෝජිත පිරිසක් සහ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අතර හමුවක් අද (ජුනි 24) පාර්ලිමේන්තු පරිශ්‍රයේදී පැවැත්විණි. 2026 ඔක්තෝබර් මස...