මීගමුව බන්ධනාගාරයේ ඇති වූ නොසන්සුන්තාව පාලනය කිරීම සඳහා වෙනත් බන්ධනාගර වෙත රැගෙන ගිය රැඳවියන් දෙදෙනෙකු බන්ධනාගාර තුළ දී සිදුකළ පහර දීම් හේතුවෙන් මිය ගොස් ඇති බව...
- Loading stock data...
මීගමුව බන්ධනාගාරයේ ඇති වූ නොසන්සුන්තාව පාලනය කිරීම සඳහා වෙනත් බන්ධනාගර වෙත රැගෙන ගිය රැඳවියන් දෙදෙනෙකු බන්ධනාගාර තුළ දී සිදුකළ පහර දීම් හේතුවෙන් මිය ගොස් ඇති බව...
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් නැගෙනහිර පළාත් ප්‍රධාන ලේකම්වරයා ලෙස කුමාරසිංගම් කුණනාදන් මහතා පත් කර ඇත. ඊට අදාළ පත්විම් ලිපිය ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත්...
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අද (08) කොළඹ ප්‍රදේශයේ ඉඩම් රෙජිස්ට්‍රාර් කාර්යාලයකට අනුයුක්තව සේවය කරන ඉඩම් රෙජිස්ට්‍රාර්වරියක් අත්අඩංගුවට ගෙන ඇත. සැකකාරිය පන්නිපිටියේ පදිංචි 51 හැවිරිදි කාන්තාවකි. ව්‍යාජ...
පුලියන්කුලම පොලිස් වසමට අයත් ඒ 09 මාර්ගයේ රාමනූර් ප්‍රදේශයේදී ඊයේ (07) රාත්‍රී කාලයේ සිදුවූ ද්විත්ව රිය අනතුරකින් 48 හැවිරිදි පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. යාපනය දෙසට ධාවනය...