ශ්‍රේෂ්ඨාධිකරණයේ සහ අභියාචනාධිකරණයේවිනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම සඳහා වන ප්‍රතිපාදන ඇතුළත් 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා (සංශෝධන) පනත් කෙටුම්පත අද (18) පළමු වර කියවීම සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත්...
- Loading stock data...
ශ්‍රේෂ්ඨාධිකරණයේ සහ අභියාචනාධිකරණයේවිනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම සඳහා වන ප්‍රතිපාදන ඇතුළත් 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා (සංශෝධන) පනත් කෙටුම්පත අද (18) පළමු වර කියවීම සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත්...
‘ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පත’ රජයේ ගැසට් පත්‍රයේ ප්‍රකාශයට පත් කිරීම සඳහා අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර ඇත. අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍යවරයා විසින් මෙම...
රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි හිටපු අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා ඇප මත මුදා හැරීමට කොළඹ මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා විසින් අද (18) නියෝග කළේය....
හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා අද (18) අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම විසින් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ. සිදුවෙමින් පවතින පරීක්ෂණයකට අදාළව ප්‍රකාශයක්...